Tuesday, April 16, 2013

computer එක shutdown වෙන virus 

 

 

අද මන් කියල දෙන්නෙ computer එක shutdown වෙන  virus එකක් හදන්න. ඔයාල  මුලින්ම ඩෙක්ස්ටොප් එකේ right click කරලා new>shortcut වලට ගිහිල්ලා... shortcut location එකට ඔය පල්ලෙහා තියෙන කොඩ් එක copy කරන්න.
 
shutdown -s -t 30 -c "VIRUS DETECTED!!"

දැන් next එකට ක්ලිච්ක් කරලා name එකට කැමති නමක්  දෙන්න...දැක්කම click කරන්න හිතෙන එකක් හොදද?
දැන් finish කරන්න...

දැන් shortcut එක උඩ right click කරලා....properties වලට යන්න..
ඊටපස්සේ change icon වලට ගිහිල්ලා එතනින් ගැලපෙන icon එක select කරන්න...  
දැන්apply කරන්න.......

No comments:

Post a Comment