Saturday, February 23, 2013

පහසුවෙන් හා ඉක්මනින් Facebook Likes/Twitter/ Youtube ගත හැකි ආකාරය.

1.පළමුව Firefox විවෘත කරගන්න. Firefox දැනට ස්ථාපනය කර නොමැති නම් http://www.mozilla.org/en-US/firefox/new/ වෙත ගොස් එය ස්ථාපනය කරගන්න.

 2. දැන් Imacros නැමති plugin එකhttps://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/   වෙතට ගොස් ලබාගන්න.

 3. දැන් ClickForFans Autoclicker Script එක මෙම ලින්කුවෙන් බාගත කරගන්න. http://www.mediafire.com/?32dpx5woycbvavx

4. ClickForFans Auto Clicker Script එක බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ Documents-->iMacros-->Macros-->Demo-Firefox වෙත ගොස් ඔබ විසින් අවසානයට බාගත කරගන්නා ලද ClickforfansAutoLiker.js  file එක paste කරන්න. දැන් එම ගොණුව තුල අපගේ script file එක පවතිනු ඇත.

  5. දැන් Firefox වසා නැවත විවෘත කරන්න. එවිට අදාල Script file එක iMacros සමඟ සම්බන්ධ වනු ඇත.

 6. දැන් ClickForFans වෙබ් අඩවියට පිවිස log වෙන්න. දැනටමත් ClickForFans හි ගිණුමක් නොමැති නම් http://www.clickforfans.com/go/register.php වෙත ගොස් ලියාපදිංචි වෙන්න.

 
7. ඔබ දැනටමත් ඔබගේ Facebook/Youtube/Stumbleupon පිටුව ClickForFans හි ලැයිස්තුවට එක් කර ඇත්නම් මෙම පියවර නොසලකා හරින්න. නැත්නම් ClickForFans වෙත log වීමෙන් පසු “පිටුවක් එක්කරන්න වෙත ගොස් ඔබගේ පිටුව එක්කරන්න. මෙහිදී වැඩි CPC අගයක් යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි නිසා ඉක්මනින් likes අවශ්‍ය නම් වැඩි CPC අගයක් යොදන්න.


 8. දැන් Firefox හි නව tab එකක් විවෘත කර ඔබගේ Facebook ගිණුමට log වෙන්න.


9. Facebook වෙත log වීමෙන් පසු එම Faceook tab එක වසා දමා ClickForFans tab එකෙහි රැඳී සිටින්න. දැන් ‍Firefox කවුළුවෙහි දකුණුපස ඉහලින් ඇති iMacros Icon එක මත ඔබන්න. එවිට iMacros tab එක අදාල පිටුවේ වම් පසින් විවෘත වනු ඇත.



10. දැන් එම iMacros tab එකෙහි Demo-Firefox මත double click කරන්න. ඉන්පසු ClickforfansAutoLiker.js මතද double click කරන්න.


 11. දැන් ලැබෙන කවුළුවේ 1000000 ලෙස සටහන් කර OK ඔබන්න.


12. දැන් bot එක මගින් ඔබට කාසි උපයනු ලැබේ. ඒ අතරම ඔබගේ පිටුව කලින් ClickForFans වෙත එක් කල බැවින් ඔබගේ පිටුවටද Likes ලැබේ.

 වැඩි විස්තර සඳහාhttp://www.clickforfans.com/ 

No comments:

Post a Comment