Thursday, June 16, 2011

Wi Fi යනු කුමක්ද ??????

WiFi යන තාක්ෂණ වචනයෙන් නිරූපනය වන සත්‍ය වචනය (දිගු) නම් Wireless Fidelity වේ.
මෙය අප භාවිතා කරන්නේ රැහැන් රහිතව, අපගේ නිවසට හෝ කාර්යාලයේ හෝ වෙනයම් ස්ථානයක තිබෙනා රවුටරයක් මාර්ගයෙන් ජාලකරන තාක්ෂණය ලබාගැනීම සදහාය. මෙයට හොදම උදාහරනය නම් අප සෑම දෙනෙක්ගේම පාහේ අතේ ගැවසෙන ජංගම දුරකතනයෙහි ඇති Bluetooth තාක්ෂණයි.
මෙමගින් රැහැන් රහිතව ඉතා පහසුවෙන් දත්ත හුවමාරු වේ. මෙම සම්බන්ධතාව 2.4Ghz පරාසයේ පවතී.
මෙමගින් (Source) යම්කිසි ජංගම දුරකථනයක ගමනාරම්භයේ සිට (Destination)ගමන අවසාන වන ජංගම දුරකථනයක් දක්වා ඉතා පහසුවෙන් තොරතුරු සම්ප්‍රෙශණය කල හැක. මෙයට වඩා ටිකක් සංකීර්න දෙයක් තමයි WiFi කියන්නෙ, සංකීර්න කිවුවේ එය විහිදෙන කලාපයේ විශාලත්වය Bluetooth වලට වඩා වැඩී. මන් පෙර සඳහන් කල පරිදි වයි ෆයි යනු අන්තර්ජාලය ලබාදෙන උපකරනයක් හෝ ISP (Internet Service Provider) 

සාමාන්‍යයෙන් WiFi හී වේගය එය මගින් සංතෘප්ත කරන වර්ගඵලය මත වෙනස් වේ.
නමුත් සාමාන්‍යයෙන් භාවිතාවේ පවතින වේගයන් නම් 1Mbps සිට 54Mbps දක්වා අගයන්වල පවතී. 
  • WiFi හී තත්ව සහතිකය IEEE විසින් දක්වනු ලබන්නේ IEEE 802.11 යන දත්තයෙනි.

  ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

No comments:

Post a Comment