Linux....
Ubuntu 11.04 - linux වලට ආධුනික හැමෝටම හා එදිනෙද භාවිතය ඉතා පහසු distro එකක්
ubuntu.com
Fedora 15 - සාපේක්ෂව ටිකක් සංකීර්ණ distro එකක් linux ගැන මනා දැනුමක් ඇති අයට ඉතා වැදගත් වෙ
fedoraproject.org
Debian 6.0.1 - system administrators සදහා විශේෂයි
debian.org
CentOS 5.6 - Servers සදහා භාවිතා කරයි
centos.org
Ubuntu Studio 11.04 - multimedia වැඩකටයුතු වලට භාවිතා කරයි
ubuntustudio.org
Puppy Linux 5.2.5 - අඩු පහසුකම් යටතේ වැඩ කරන වේගවත් os එකකි
puppylinux.org
Jolicloud 1.2 - notebooks සදහා භාවිතා කරයි. cloud computing වලට විශේෂයි
jolicloud.com
OpenSUSE 11.4 - කාර්යාල වැඩකටයුතු පහසුවෙන් කරගත හැකි distro එකක්
opensuse.org/en
Arch - මේ linux disto එක පහසුවෙන් customize කිරීමට හැකිය
archlinux.org
මේ වැනි බොහො distros ඇත Redhat Linux , Linux Mint , Knoppix , DSL , PCLinuxOS වැනි......
No comments:
Post a Comment