Thursday, June 16, 2011



බය වෙන්නෙපා මෙහෙම කාළාත් හැක් වෙන්නෙ නෑ.
ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි
හැක් කරයි කියන එක. ඉතින් දැන්ඒකට හොඳ විසදුමක් සපයල තියෙනව facebook තුලින්ම.

  • මේකෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කළාට පස්සෙ අපේ ගිණුමට ඈතුල් වෙන්න පුළුවන් අපේ පරිගණකයෙන් විතරමයි. කෙනෙක් ඔබේ password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්‍රමය මගින් ඒක වළක්වනව.
  • ඒ වගේම facebook ඔබට sms පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්‍ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න උත්සාහ කරන කෙනාට ඈතුල් වෙන්න පුළුවන වෙන්නෙ. 
  • ඉතින් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හදන කෙනා ඔබ නම් ඔබට ප්‍රශ්නයක් නැතුව log  වෙන්න හැකි වෙනව. 
  • දැන් ඉතින් ඔබේ facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.
  • ඒ වගේම ඔබ කාර්යාල පරිගණකයෙන් facebook එනව නම් එහෙමත් නැත්නම් වෙනත් පරිගණක කීපයකින් facebook එනව නම් ඒවත්  list එකට දා ගන්න.
 හැබැයි මේ ක්‍රමය ඔබේ facebook ගිණුමට  active කර ගන්න වෙනව.
බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.


  • log වෙන්න ඔබේ facebook ගිණුමට.

  • දැන් දකු

    1. ණු පත්තෙ උඩම බලන්න Account කියල එකක් ඇති. ඒක click කරන්න
    2. දැන් Account Settings කියන එක click  කරන්න
      .
      (2හා 3 වෙනුවට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කලත් හරි https://www.facebook.com/editaccount.php )
    3.  දෑන් පහලට ගිහින් Account Security කියන එක තෝර ගන්න
    4. එහි ඇති  "Secure Browsing (https)
      Browse Facebook on a secure connection (https) whenever possible

      Login Notifications
      When an unrecognized computer or device tries to access my account:
      Send me an email

      Login Approvals
      When an unrecognized computer or device tries to access my account:
      Require me to enter a security code sent to my phone"





      සියල්ලට හරි ලකුණ යොදන්න.

    5. දැන් පහත පරිදි  box එකක් පෙනේවි. එය Next යොදා ඉදිරියට යන්න.
    6. මෙහි ඔබේ ජංගම දුරකතන අංකය යොදන්න. Next යොදා ඔබේ දුරනතනය දෙස බලන්න..
    7. ඔබට පෙනේවි එහි +32665 යන අංකයෙන් ලැබී ඈති sms  පණිවිඩය.
      උදා: " Facebook Mobile confirmation code: 5pcy9t Or visit http : / / fb. me /aeyCsk6cwCLRGl SMS charges may apply "
      එහි ඈති  අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Submit කරන්න .

    8. දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න
      (facebook එය ඔබ වෙනුවෙන් මතකයේ තබා ගන්නනව.)..
      දැන් setup කර අවසානයි. එය පහත පෙනෙන පරිදි කර Save ගන්න..
    දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.
    පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල    http://youtu.be/NAQ7LuLKVp8

    උපුටා ගැනීමක් :-

    No comments:

    Post a Comment