මෙහෙයුමි පද්ධති ( Operatin system )
මෙම පාඩමෙන් ආවරණය කරණ කරණු
- මෙහෙයුමි පදධතියක් යනු කුමක්ද ?
- මෙහෙයුමි පද්ධතියක කාර්යභාරය.
- මෙහෙයුමි පද්ධතියක ඇති වාසි.
- පරිශීලක අතුර මුහුනත් සහ රැපක අතුරැ මුහුනත් අතර වෙනස.
- වින්ඩෝස් මෙහෙයුමි පද්ධතිය භාවිතයෙන් කටයුතු කිරීම.
මෙහෙයුමි පද්ධතියක් යනු කුමක්ද ?
- පරිගණක මෘුකාංග සහ දෘඩාංග කලමණාකරණය කර පරිශීලකයන්ට එම සමිපත්වලට පවෙෂෙවීමට අතුරැමුහුණතක් සැපයීම සිදුකරණු ලබන මෘදුකාංග මෙහෙයුමි පද්ධතියක් ලෙස හැදින්වෙ.
- එමෙන් ම පරිගණක පද්ධතියකට අයත් සියලුම උපාංග එකාබද්ධ ව කියාකිරීම මගින් ඒවායේ උපරිම ඵලය ලබා ගැනීම සදහා යොදවා ගැනීම ද පරිගණක මෙහෙයුමි පද්ධතියෙහි කාර්්‍යභාරයකි.
මෙහෙයුමි පද්ධතියක කියාකාරීත්වය.
- මතක කලමනාකරණය ( Memory Management )
- කියාවලි කලමනාකරණය ( Process Management )
- උපාංග කලමනාකරණය ( Device Management )
- ගොනු කලමනාකරණය ( Fill Management )
මෙහෙයුමි පද්ධතියක ඇති වාසි.
COMING SOON..............................:))))))
No comments:
Post a Comment