Thursday, June 16, 2011

2011 වසරේ හොදම පතිවෛරස මෘදුකාංග....

පරිගණක ක්ෂේත්‍රය තුල අප මුහුණ දෙන ප්‍රධානතම ගැටළුකාරී තත්ත්වයන්ගෙන් එකක් නම් අන්තර්ජාලය පුරා විසිරී ඇති වෙවරස ඇතුළු හානිකර වැඩසටහන් සමූහයයි. ප්‍රතිවෛරස මෘදුකාංග සමාගම් සෑම මොහොතකම පාහේ මෙම වෛරස හා අනෙකුත් හානිකර වැඩසටහන් සදහා සිය ප්‍රතිවෛරස මෘදුකාංගයන් යාවත්කාලීන කරයි. සාමාන්‍යෙයන් සෑම වර්ෂටකදීම මෙන් 2011 දීත් එම සමාගම් විසින් සිය නවතම ප්‍රතිවෛරස මෘදුකාංගයන් එලි දක්වන්නට යෙදුනු අතර වෙවරස සදහා හොදම ආරක්ෂාවක් සැපයීමේ තරගය නිසා මෙම මෘදුකාංගයන් හි කාර්යක්ෂමතාවය දිනෙන් දිනම දියුණුවෙමින් පවතී. 2011 වර්ෂය සදහා එලි දැක්වූ නවතම ප්‍රතිවෛරස මෘදුකංග සංස්කරණයන් හි කාර්යක්ෂමතාවය, වේගය, හදුනාගත හැකි ආසාදන ප්‍රමාණය මෙන්ම මිලෙහි වටිනාකම ආදිය සැලකිල්ලට ගනිමින් තෝරාගත් 2011 වර්ෂයේ හොදම ප්‍රති වෛරස මෘදුකාංගයන් 10 පහතින් දැක්වේ.
ස්තූතියි!
1. Bit Defender Antivirus 2011
2. Norton Antivirus 2011
3. F-Secure Antivirus 2011
4. ESET NOD32 Antivirus 2011
6. Trend Micro Antivirus 2011
7. Panda Antivirus 2011
8. AVG Antivirus 2011
9. Zone Alarm Antivirus 2011
10. G Data Antivirus 2011



No comments:

Post a Comment